Pages

Thursday, June 7, 2018

ඇගේ පතිවත...

 
ජීවිතය හරි පුදුමාකාරයි.
විටෙක සිනහවද
තවත් විටෙක කදුලද
ජීවිතයට ලගා කර දෙන්නේ
දෛවය ලියලා තියෙන දේවල්
අනුවයි.......
ජීවිතය කදුලකට හිමිකම් කියන ගැහැණියක ගේ කතාවයි මේ.
රංගනයට මා විසින් දායක වී ඇත..

දෛවය සරදමකි.......


කෙනෙකු ආදරෙන්
ජය ලබන අතර,
තවකෙකු ආදරෙන්
පරාජය වනු ඇත.
එවන් අහිමි වු ආදරයක
වීඩියෝවකි මේ...
මා විසින් රංගනයට දායක වී ඇත..
රැවිනිකා..........
     
 

Monday, June 4, 2018

ජීවිතය

තෙරක් නොපෙනෙන මහ සයුර ලෙස, නිමක් නොපෙනෙන අපේ ජීවිත මහ පර්වත ගිරි ශිකර වන්, නෙක ගැටලු ඇත තවත්, මිල මුදල ධන බලය පරදා, පැන නගින නොයෙක් බාධක අබියස, කෙසේ නමි පිළිතුරැ සොයන්නද පැන යමින් ජීවිතෙන්...............
 රැවිනිකා