Pages

Sunday, July 15, 2018

මම දැන් මගේය....

ඔහු.
   මග බලමින් සිටියා
   දකින තුරා මගෙ දෙනෙත
   අරලිය මල් වැටුනු පාර දිගේ
   අදුරැ අහස සෙයින් පිරැන
   ඔහුගේ නෙත් මඞල තුලින්


මම.
    බොරම බොර වු මගෙ දෙනෙත
    පුංචි වී වෙනදටත් වඩා
    සිතාගත නොහැකිව සිත ලතැවුලේ
    සිනහවක් නම් නෑ දන්නේ
    ඔහු හිතගත් මේ මුවගේ


ඔහු.
   මගෙ මැණික මේ අහන්න
   හදම පිරී ආදරයෙන්
   ඔබ නොමැති ලොවක් වෙන
   නැත්තේය මා දිවියෙ

මම.
   කදුලු පිරි මගෙ දෙනෙත්
   දුක් විදින මගෙ හදත්
   අද පුදමි මා නුඹට
   නමුත් අද දිනපටන්
   මා දැන් මගේමයි....


Ruvinika Maheshani Jayalath.

1 comment: